Tuesday, June 5, 2018

Article


ලන්කාවේ කුල නාමයන්

  • ·       ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
  • ·       කරාව (මසුන් මැරීම )
  • ·       සලාගම -(කුරුදු තැලීම )

  • ·       දුරාව -(රා මැදීම )
  • ·       හුනු -(අළු හුනු කර්මාන්තය )
  • ·       ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
  • ·       හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
  • ·       වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)
  • ·       කුබල් /බඩහැල -(වළන් සෑදීම )
  • ·       දුර -i.වෙල්ලදුර (ශ්රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
  • ·       නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත් )
  • ·       බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ  )
  • ·       ගහල -(මළ බෙර ගැසීම )
  • ·       කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය  )
  • ·       රොඩී/ හුළවාලි -(හිගමන )


2 comments:

කිසිවෙකුට ඔබගේ හැඟීම් නොපවසන්න කිසිවිටෙකත් තර්ක නොකරන්න කිසිවෙකුගෙන් සැනසීම බලාපොරොත්තු නොවන්න... ඔබගේ සැනසීම ඔබම වන අතර  ඔබගේ සිත...