ලන්කාවේ කුල නාමයන්
- · ගොවිගම - i.රදල- (ඉඩම් හිමි ප්රභූ ) ii.ගොවි- (ගොවිතැන ) iii.පට්ටි -(ගවපාලනය)
- · කරාව (මසුන් මැරීම )
- ·
සලාගම -(කුරුදු තැලීම )
- · දුරාව -(රා මැදීම )
- · හුනු -(අළු හුනු කර්මාන්තය )
- · ආචාරී /ගල්ලදු /නවන්දන්න -(ලෝකුරු වැඩ )
- · හේන /රදා -(රෙදි ඇපිල්ලීම )
- · වහුම්පුර/ හකුරු -(හකුරු සෑදීම)
- · කුබල් /බඩහැල -(වළන් සෑදීම )
- · දුර -i.වෙල්ලදුර (ශ්රි මහා බෝධිය රැක ගැනීම ) ii.බෝධි iii.පන්නදුර -(ඇත්ගොවුවන් )
- · නැකති /බෙරවා -(නැටුම් ,නක්ශ්ත්ර )
- · බත්ගම/ පදු -(සේවකයෝ/බර උසුලන්නෝ )
- · ගහල -(මළ බෙර ගැසීම )
- · කින්නර -(පැදුරු විවීම/හණ කර්මාන්තය )
- · රොඩී/ හුළවාලි -(හිගමන )
Hoda article ekak chuby
ReplyDeleteHoda article ekak chuby
ReplyDelete